ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 26:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒ පණිවිඩය මෙයයි. ‘ඔබ දැන් යෙහෝවා දෙවිගේ ගෘහයේ මළුවට යන්න.+ නමස්කාර කිරීම සඳහා යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට පැමිණෙන යූදාහි සියලු නගරවල වැසියන්ට මම ඔබට පැවසීමට අණ කරන සියලු දේ පවසන්න.+ එයින් එක වචනයක්වත් අඩු නොකරන්න.+

  • යෙරෙමියා 38:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවිට අධිපතීහු රජුට මෙසේ කීවෝය. “මේ මිනිසාව මරා දමන්න.+ ඔහු කියන දේවල් නිසා+ මේ නගරයේ ඉතුරු වී සිටින යුධ භටයනුත් සෙනඟත් අධෛර්යයට පත් වෙනවා. ඔහු කරන මේ දෙයින් සෙනඟට සිදු වන්නේ ශුභසිද්ධියක් නොවෙයි. ඔහු මඟ පාදන්නේ ඔවුන්ගේ විනාශයටයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න