ගීතාවලිය 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “සිදු වී තිබෙන මේ දේවල් දෙවිට අමතක වෙලා!+ඔහු ඉන්නේ අහක බලාගෙන!+ඔහුට මේ දේවල් පේන්නේ නැහැ”+ කියා දුෂ්ටයා සිතන්නේය.+ යෙසායා 30:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+ හොෂෙයා 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු දුෂ්ට ක්‍රියා කර රජුගේ සිත සතුටු කරති. වංචනික දේවල් කර පාලකයන්ගේ සිත් දිනාගනිති.+
11 “සිදු වී තිබෙන මේ දේවල් දෙවිට අමතක වෙලා!+ඔහු ඉන්නේ අහක බලාගෙන!+ඔහුට මේ දේවල් පේන්නේ නැහැ”+ කියා දුෂ්ටයා සිතන්නේය.+
10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+