ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+

  • එසකියෙල් 13:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන්ට ඒ දේ සිදු වන්නේ සාමයක් නැති විටදී පවා, “සාමය” ඇති බව කියමින් ඔවුන් මාගේ සෙනඟව නොමඟ යවා ඇති නිසාය.+ ජනතාව තම නිවෙස්වල බිත්ති ඉදි කළත් ඒවාට සුදු හුණු ගෑවත්+ ඔවුන්ගේ වෙහෙස නිෂ්ඵලය.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න