ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ අනාගතවක්තෘ හෝ සිහින දකින්නා පවසන දේවලට ඔබ සවන් නොදිය යුතුයි.+ එවැනි දෙයකින් යෙහෝවා දෙවි ඇත්තටම බලන්නේ+ ඔබේ මුළු හදවතින්ම ඔබ ඔහුට ප්‍රේම කරනවාද කියායි. ඒ වගේම ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කර තිබෙනවාද කියාත් යෙහෝවා දෙවි බලනවා.+

  • යෙරෙමියා 23:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “බොරු අනාගතවක්තෘවරුන්, ‘අපි සිහිනයක් දුටුවා! අපි සිහිනයක් දුටුවා’+ කියා මාගේ නාමයෙන් කියන බොරු අනාවැකි මට ඇසිණ.+

  • විලාප ගී 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබේ අනාගතවක්තෘවරු කිසි පලක් නැති දර්ශන දුටුවෝය.+

      ඔවුන් එදා ඔබේ වරද පෙන්වා දුන්නා නම් අද ඔබ වහල්කමට නොයනු ඇත.+

      නමුත් ඔවුහු කිසි කමකට නැති දේවල් පවසා ඔබව නොමඟ යැවූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න