එසකියෙල් 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ බාර්ලි මිටකුයි, රොටි කෑල්ලකුයි වෙනුවෙන් මගේ සෙනඟ අතරේ මාව නින්දාවට පත් කරනවාද?+ ඔබේ බොරුවලට සවන් දෙන මගේ සෙනඟට ඔබ බොරු කියනවා.+ එහෙම කියලා වරදක් නොකරපු අයව මරලා දානවා. මරලා දාන්න ඕනෙ අයව බේරගන්නවා.”’
19 ඔබ බාර්ලි මිටකුයි, රොටි කෑල්ලකුයි වෙනුවෙන් මගේ සෙනඟ අතරේ මාව නින්දාවට පත් කරනවාද?+ ඔබේ බොරුවලට සවන් දෙන මගේ සෙනඟට ඔබ බොරු කියනවා.+ එහෙම කියලා වරදක් නොකරපු අයව මරලා දානවා. මරලා දාන්න ඕනෙ අයව බේරගන්නවා.”’