යෙසායා 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද එම දවස ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම විනිශ්චය ප්‍රකාශ කරන දවසය.+ තමන්වම උසස් කරගන්නා අයද අහංකාර අයද උස් පහත් භේදයකින් තොරව සියලුම තරාතිරම්වල ජනයාද ඒ දවසට මුහුණ දිය යුතුයි.+ යෝවෙල් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “යෙහෝවා දෙවිගේ දවස ළඟය!+ එය ඉතා භයානක දවසකි.+ සියලු බලැති දෙවි මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.
12 මන්ද එම දවස ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම විනිශ්චය ප්‍රකාශ කරන දවසය.+ තමන්වම උසස් කරගන්නා අයද අහංකාර අයද උස් පහත් භේදයකින් තොරව සියලුම තරාතිරම්වල ජනයාද ඒ දවසට මුහුණ දිය යුතුයි.+
15 “යෙහෝවා දෙවිගේ දවස ළඟය!+ එය ඉතා භයානක දවසකි.+ සියලු බලැති දෙවි මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.