ද්විතීය කතාව 32:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුන් කඳුකර පළාත් තම අණසක යටතට ගත්තේ දෙවිගේ උපකාරයෙන්ය.+කෙත්වතුවල පලදාවෙන් දෙවි ඔවුන්ව පෝෂණය කළේය.+ගිරි දුර්ගවලින් මීපැණිද+පර්වතවලින් තෙල්ද ලබා දී ඒවායින් ඔවුන්ව තෘප්තිමත් කළේය.+ යෝබ් 29:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා පය තැබූ තැන් වෙඬරුවලින් නැහැවී තිබිණ.පර්වතවලින් තෙල් ගංගා ගලා ආවේය.+ සිංහල ප්‍රකාශන (1993-2026) ලොග් අවුට් ලොග් ඉන් සිංහල ලින්ක් එක යවන්න සොයන ආකාරය සකස් කරගන්න Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania භාවිත කිරීමේ නීති පෞද්ගලික තොරතුරු රැකීම Privacy Settings JW.ORG ලොග් ඉන් ලින්ක් එක යවන්න ලින්ක් එක ඊමෙල් කරන්න
13 ඔවුන් කඳුකර පළාත් තම අණසක යටතට ගත්තේ දෙවිගේ උපකාරයෙන්ය.+කෙත්වතුවල පලදාවෙන් දෙවි ඔවුන්ව පෝෂණය කළේය.+ගිරි දුර්ගවලින් මීපැණිද+පර්වතවලින් තෙල්ද ලබා දී ඒවායින් ඔවුන්ව තෘප්තිමත් කළේය.+ යෝබ් 29:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා පය තැබූ තැන් වෙඬරුවලින් නැහැවී තිබිණ.පර්වතවලින් තෙල් ගංගා ගලා ආවේය.+