ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+ ද්විතීය කතාව 32:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුන් කඳුකර පළාත් තම අණසක යටතට ගත්තේ දෙවිගේ උපකාරයෙන්ය.+කෙත්වතුවල පලදාවෙන් දෙවි ඔවුන්ව පෝෂණය කළේය.+ගිරි දුර්ගවලින් මීපැණිද+පර්වතවලින් තෙල්ද ලබා දී ඒවායින් ඔවුන්ව තෘප්තිමත් කළේය.+ ද්විතීය කතාව 33:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මෝසෙස් ආෂෙර් ගැන පැවසුවේ මෙයයි.+“ආෂෙර් බොහෝ පුත්‍රයන් බිහි කර ආශීර්වාද ලබන්නේය.+ඔහු තම සහෝදරයන්ගේ අනුමැතිය ලැබ+තම පාද තෙල්වල නහවමින්+ සමෘද්ධිය අද්දකින්නේය.
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+
13 ඔවුන් කඳුකර පළාත් තම අණසක යටතට ගත්තේ දෙවිගේ උපකාරයෙන්ය.+කෙත්වතුවල පලදාවෙන් දෙවි ඔවුන්ව පෝෂණය කළේය.+ගිරි දුර්ගවලින් මීපැණිද+පර්වතවලින් තෙල්ද ලබා දී ඒවායින් ඔවුන්ව තෘප්තිමත් කළේය.+ ද්විතීය කතාව 33:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මෝසෙස් ආෂෙර් ගැන පැවසුවේ මෙයයි.+“ආෂෙර් බොහෝ පුත්‍රයන් බිහි කර ආශීර්වාද ලබන්නේය.+ඔහු තම සහෝදරයන්ගේ අනුමැතිය ලැබ+තම පාද තෙල්වල නහවමින්+ සමෘද්ධිය අද්දකින්නේය.
24 මෝසෙස් ආෂෙර් ගැන පැවසුවේ මෙයයි.+“ආෂෙර් බොහෝ පුත්‍රයන් බිහි කර ආශීර්වාද ලබන්නේය.+ඔහු තම සහෝදරයන්ගේ අනුමැතිය ලැබ+තම පාද තෙල්වල නහවමින්+ සමෘද්ධිය අද්දකින්නේය.