ගීතාවලිය 68:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 දෙවිගේ මහත් ශක්තිය ගැන කතා කරන්න.+ඔහුගේ ශ්‍රේෂ්ඨ පාලනය ඊශ්‍රායෙල් කෙරෙහිය. ඔහුගේ ශක්තිය මුළු අහස්තලය සිසාරා පැතිර තිබේ.+ ගීතාවලිය 93:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ ගීතාවලිය 104:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ උඩුමහල් කාමර ඔබ අහස් වලාවන්ට ඉහළින් සෑදුවෙහිය.+වලාකුළු ඔබේ රථය ලෙස ඔබ යොදාගන්නෙහිය.+ඔබ සුළඟ මත පිය නඟන්නෙහිය.+
34 දෙවිගේ මහත් ශක්තිය ගැන කතා කරන්න.+ඔහුගේ ශ්‍රේෂ්ඨ පාලනය ඊශ්‍රායෙල් කෙරෙහිය. ඔහුගේ ශක්තිය මුළු අහස්තලය සිසාරා පැතිර තිබේ.+
93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+
3 ඔබේ උඩුමහල් කාමර ඔබ අහස් වලාවන්ට ඉහළින් සෑදුවෙහිය.+වලාකුළු ඔබේ රථය ලෙස ඔබ යොදාගන්නෙහිය.+ඔබ සුළඟ මත පිය නඟන්නෙහිය.+