උත්පත්ති 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එම දේවල් සිදු වූ පසු, යෙහෝවා දෙවි ආබ්‍රම්ට දර්ශනයකින්+ මෙසේ කීවේය. “ආබ්‍රම්, භය නොවන්න.+ මම ඔබට පලිහක් මෙන් වන්නෙමි.+ ඔබට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.”+ ගීතාවලිය 115:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊශ්‍රායෙල්, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+
15 එම දේවල් සිදු වූ පසු, යෙහෝවා දෙවි ආබ්‍රම්ට දර්ශනයකින්+ මෙසේ කීවේය. “ආබ්‍රම්, භය නොවන්න.+ මම ඔබට පලිහක් මෙන් වන්නෙමි.+ ඔබට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.”+