ගණන් කතාව 21:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉන්පසු ඔවුහු බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළෝය.+ ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජ වන ඕග්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස තම මුළු සෙනඟ සමඟ එද්රෙයි නුවර වෙතට ගියේය.+ ද්විතීය කතාව 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ කාලයේදී ඔහු යටතේ තිබුණු සෑම නුවරක්ම අපි අල්ලාගත්තා. බාෂාන්+ දේශයේ රජු වූ ඕග්ගේ රාජධානිය වූ මුළු අර්ගොබ්+ පළාත පුරාම නුවරවල් හැටක් තිබුණා.+ අපි ඒ එක නුවරක්වත් අත්හැරියේ නැහැ. ද්විතීය කතාව 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+
33 ඉන්පසු ඔවුහු බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළෝය.+ ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජ වන ඕග්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස තම මුළු සෙනඟ සමඟ එද්රෙයි නුවර වෙතට ගියේය.+
4 ඒ කාලයේදී ඔහු යටතේ තිබුණු සෑම නුවරක්ම අපි අල්ලාගත්තා. බාෂාන්+ දේශයේ රජු වූ ඕග්ගේ රාජධානිය වූ මුළු අර්ගොබ්+ පළාත පුරාම නුවරවල් හැටක් තිබුණා.+ අපි ඒ එක නුවරක්වත් අත්හැරියේ නැහැ.
7 කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+