ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ අවස්ථාව වන විට ඊශ්‍රායෙල්වරු හෙෂ්බොන් නුවරේ ජීවත් වූ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්වද+ අෂ්ටාරොත්+ නුවරේ ජීවත් වූ බාෂාන්හි රජු වූ ඕග්වද+ පරාජය කර තිබිණ. ඔවුන් ඕග් රජුව පරාජය කළේ එද්රෙයි+ නම් නුවරේදීය.

  • ද්විතීය කතාව 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ වන විට රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණයි. ඔහුව මරා දැමූ පසු ඔහුගේ දේහය රියන්* නවයක් දිග, රියන් හතරක් පළල විශාල යහනක් මත තැබුවා. යකඩවලින් සෑදූ එම යහන අද දක්වාම අම්මොන්වරුන්ට අයත් රබ්බා+ නුවරේ දකින්න තිබෙනවා.

  • ද්විතීය කතාව 4:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 සීහොන්ට අයිති වූ දේශයද බාෂාන්හි රජු වූ ඕග්ට+ අයිති වූ දේශයද ඔවුහු අල්ලාගත්තෝය. යොර්දාන් ගඟට නැඟෙනහිරින් ජීවත් වූ අමෝරිවරුන්ගේ එම රජවරුන් දෙදෙනාට අයිති වූ මුළු ප්‍රදේශයම ඔවුහු යටත් කරගත්තෝය.

  • යොෂුවා 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ සිටි අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වූ හෙෂ්බොන්හි රජු වන සීහොන්වත්+ අෂ්ටාරොත් නගරයේ+ සිටි බාෂාන්හි රජු වන ඕග්වත්+ ඔබේ දෙවි විනාශ කළ හැටිත් අපිට දැනගන්න ලැබුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න