ද්විතීය කතාව 4:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 අද මම ඔබට කියා දෙන දෙවිගේ අණපනත්+ හා නියෝග ඔබ පිළිපැදිය යුතුයි.+ එසේ කළොත් ඔබටත් ඔබේ දරුවන්ටත් බොහෝ ආශීර්වාද ලැබී ඔබේ දෙවි වන යෙහෝවා ඔබට හිමි කර දෙන දේශයේ බොහෝ කල් ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.”+ ද්විතීය කතාව 12:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “මා ඔබට කියා දෙන මේ සෑම දෙයකටම කීකරු වන්න ඔබ වගබලා ගත යුතුයි.+ ඔබ යෙහෝවා දෙවිට කීකරු වී ඔහුට ප්‍රසන්න වූ යහපත් දේ කළොත්+ ඔබටත් ඔබේ දූපුතුන්ටත් සදහටම යහපත් ප්‍රතිඵල අත් වෙයි.+ හිතෝපදේශ 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ආඥාව පිළිපදින්නා තම ජීවිතය රැකගනී.+ එහෙත් තම හැසිරීම ගැන නොසැලකිලිමත් වන්නාට මරණය අත් වන්නේය.+ රෝම 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+
40 අද මම ඔබට කියා දෙන දෙවිගේ අණපනත්+ හා නියෝග ඔබ පිළිපැදිය යුතුයි.+ එසේ කළොත් ඔබටත් ඔබේ දරුවන්ටත් බොහෝ ආශීර්වාද ලැබී ඔබේ දෙවි වන යෙහෝවා ඔබට හිමි කර දෙන දේශයේ බොහෝ කල් ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.”+
28 “මා ඔබට කියා දෙන මේ සෑම දෙයකටම කීකරු වන්න ඔබ වගබලා ගත යුතුයි.+ ඔබ යෙහෝවා දෙවිට කීකරු වී ඔහුට ප්‍රසන්න වූ යහපත් දේ කළොත්+ ඔබටත් ඔබේ දූපුතුන්ටත් සදහටම යහපත් ප්‍රතිඵල අත් වෙයි.+
5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+