නික්මයාම 34:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ වෙන කිසි දෙවි කෙනෙක් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ ද්විතීය කතාව 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “එහෙත් ඔබ ඔබේ දෙවි වන යෙහෝවාව අමතක කර වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඔවුන් ඉදිරියේ වැඳ වැටී ඔවුන්ට නමස්කාර කරන්න පටන්ගත්තොත් ඔබ සියලුදෙනාම අනිවාර්යයෙන්ම විනාශ වෙනවා කියා ස්ථිර වශයෙන්ම මට කියන්න පුළුවන්.+ යෙරෙමියා 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ පිටට විපත්ති නොපැමිණෙන පිණිස වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න. ඔබ දේවතා රූප සාදාගෙන දෙවිව උදහසට පත් නොකරන්න.’+
14 ඔබ වෙන කිසි දෙවි කෙනෙක් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+
19 “එහෙත් ඔබ ඔබේ දෙවි වන යෙහෝවාව අමතක කර වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඔවුන් ඉදිරියේ වැඳ වැටී ඔවුන්ට නමස්කාර කරන්න පටන්ගත්තොත් ඔබ සියලුදෙනාම අනිවාර්යයෙන්ම විනාශ වෙනවා කියා ස්ථිර වශයෙන්ම මට කියන්න පුළුවන්.+
6 ඔබ පිටට විපත්ති නොපැමිණෙන පිණිස වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න. ඔබ දේවතා රූප සාදාගෙන දෙවිව උදහසට පත් නොකරන්න.’+