යොෂුවා 24:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+ එසකියෙල් 39:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම දැන් වහල්භාවයේ සිටින යාකොබ්ගේ පෙළපතට අයත් සියලුදෙනාව නැවත ගෙනෙන්නෙමි.+ මෙසේ, මුළු ඊශ්‍රායෙල් ජාතියටම මම දයාව පෙන්වන්නෙමි.+ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම නැඟී සිටින්නෙමි.+ 1 කොරින්ති 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එසේ කරනවා නම් අප එය කරන්නේ, “යෙහෝවා දෙවිව උදහස් කිරීමට” සිතාගෙනද?+ එසේ කරන්නේ අප ඔහුට වඩා බලවත්+ කියා සිතාගෙනද?
19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+
25 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම දැන් වහල්භාවයේ සිටින යාකොබ්ගේ පෙළපතට අයත් සියලුදෙනාව නැවත ගෙනෙන්නෙමි.+ මෙසේ, මුළු ඊශ්‍රායෙල් ජාතියටම මම දයාව පෙන්වන්නෙමි.+ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම නැඟී සිටින්නෙමි.+
22 එසේ කරනවා නම් අප එය කරන්නේ, “යෙහෝවා දෙවිව උදහස් කිරීමට” සිතාගෙනද?+ එසේ කරන්නේ අප ඔහුට වඩා බලවත්+ කියා සිතාගෙනද?