ද්විතීය කතාව 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “අපේ දෙවි වන යෙහෝවා අපට පැවසූ ලෙසම අපි හොරෙබ් කඳුකරයෙන් පිටත් වී ඒ භයානක පාළුකරය මැදින් ගමන් කළා.+ අපි අමෝරිවරුන්ගේ+ කඳුකර පළාතට යන මාර්ගය ඔස්සේ ගමන් කර කාදෙෂ්-බර්නේය+ වෙතට පැමිණියා. යෙරෙමියා 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ‘අපව ඊජිප්තුවෙන් ගලවාගෙන+ මර උගුල් ඇති, දිය පොදක් නැති,+ ඝනාන්ධකාරයෙන් වැසුණු,+ කිසිදු මිනිසෙකු පා නොතැබූ දේශයක්+ මැදින් අපව සුරක්ෂිතව ගෙනා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි’* කියා ඔවුහු නොකීවෝය.
19 “අපේ දෙවි වන යෙහෝවා අපට පැවසූ ලෙසම අපි හොරෙබ් කඳුකරයෙන් පිටත් වී ඒ භයානක පාළුකරය මැදින් ගමන් කළා.+ අපි අමෝරිවරුන්ගේ+ කඳුකර පළාතට යන මාර්ගය ඔස්සේ ගමන් කර කාදෙෂ්-බර්නේය+ වෙතට පැමිණියා.
6 ‘අපව ඊජිප්තුවෙන් ගලවාගෙන+ මර උගුල් ඇති, දිය පොදක් නැති,+ ඝනාන්ධකාරයෙන් වැසුණු,+ කිසිදු මිනිසෙකු පා නොතැබූ දේශයක්+ මැදින් අපව සුරක්ෂිතව ගෙනා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි’* කියා ඔවුහු නොකීවෝය.