ගණන් කතාව 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එවිට සීනයි පාළුකරයේ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල් සෙනඟද තමන්ට නියම කර තිබූ ආකාරයට එතැනින් පිටත්ව ගියෝය.+ වලා ටැඹ පාරාන් පාළුකරය+ දක්වා ගොස් නතර විය. ද්විතීය කතාව 8:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් විෂකුරු සර්පයන්+ හා ගෝනුස්සන්ගෙන් ගහන වූ ඉතා භයානක පාළුකරයක්+ මැදින් ගමන් කරන්න ඔබට හැකි වුණේ දෙවිගේ උපකාරය ඔබට ලැබුණු නිසා බව මතක තබාගන්න. බොන්න වතුර නැති වුණ අවස්ථාවලදී දෙවි ඔබට පර්වතවලින් වතුර ලබා දුන්නා.+ යෙරෙමියා 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ‘අපව ඊජිප්තුවෙන් ගලවාගෙන+ මර උගුල් ඇති, දිය පොදක් නැති,+ ඝනාන්ධකාරයෙන් වැසුණු,+ කිසිදු මිනිසෙකු පා නොතැබූ දේශයක්+ මැදින් අපව සුරක්ෂිතව ගෙනා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි’* කියා ඔවුහු නොකීවෝය.
12 එවිට සීනයි පාළුකරයේ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල් සෙනඟද තමන්ට නියම කර තිබූ ආකාරයට එතැනින් පිටත්ව ගියෝය.+ වලා ටැඹ පාරාන් පාළුකරය+ දක්වා ගොස් නතර විය.
15 නමුත් විෂකුරු සර්පයන්+ හා ගෝනුස්සන්ගෙන් ගහන වූ ඉතා භයානක පාළුකරයක්+ මැදින් ගමන් කරන්න ඔබට හැකි වුණේ දෙවිගේ උපකාරය ඔබට ලැබුණු නිසා බව මතක තබාගන්න. බොන්න වතුර නැති වුණ අවස්ථාවලදී දෙවි ඔබට පර්වතවලින් වතුර ලබා දුන්නා.+
6 ‘අපව ඊජිප්තුවෙන් ගලවාගෙන+ මර උගුල් ඇති, දිය පොදක් නැති,+ ඝනාන්ධකාරයෙන් වැසුණු,+ කිසිදු මිනිසෙකු පා නොතැබූ දේශයක්+ මැදින් අපව සුරක්ෂිතව ගෙනා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි’* කියා ඔවුහු නොකීවෝය.