ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 20:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එසේ අසමින් ඔහු දෙවරක් තම සැරයටියෙන් පර්වතයට ගැසුවේය. එවිට පර්වතයෙන් වතුර ගලා ආවේය. සෙනඟද ඔවුන්ගේ සතුන්ද එයින් බීවෝය.+

  • ගීතාවලිය 78:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු පාළුකරයේ පර්වත දෙබෑ කර මහා ජල කන්දරාවක් එයින් ගලා ඒමට සැලැස්වූවේය.+

      ඔවුන්ට ඇති තරම් බීමට අවශ්‍ය ජලය ලබා දුන්නේය.+

  • ගීතාවලිය 105:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඔහු පර්වතය විවර කර ජලය ගලා ඒමට සැලැස්වූවේය.+

      එයින් නික්මුණු ජලය වියළි දේශයන් හරහා ගලා ගියේය.+

  • ගීතාවලිය 114:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔහු පර්වතය, දිය පොකුණක් බවටද+

      කලු ගල් පර්වතය, දිය උල්පතක් බවටද පත් කරන්නේය.+

  • 1 කොරින්ති 10:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුහු දෙවිගෙන් ලැබූ ජලයද පානය කළෝය.+ ඔවුන් ජලය පානය කළේ දෙවි ලබා දුන් පර්වතයෙන්ය.+ ඔවුන්ට ඒ පර්වතය+ සෑමවිටම උපකාරයක් විය. ඒ පර්වතයෙන් නියෝජනය වූයේ ක්‍රිස්තුස්වය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න