ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එසේ ගමන් කරමින් හොරෙබ්හි* තිබෙන කන්ද ළඟට යන්න. මම ඒ කන්ද මත සිටින්නෙමි. ඉන්පසු ඔබ සැරයටියෙන් කන්දට ගසන්න. එවිට එයින් වතුර ගලා එනු ඇත. සෙනඟට ඒ වතුර බොන්න දෙන්න.”+ මෝසෙස්ද ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළේය.

  • ද්විතීය කතාව 8:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් විෂකුරු සර්පයන්+ හා ගෝනුස්සන්ගෙන් ගහන වූ ඉතා භයානක පාළුකරයක්+ මැදින් ගමන් කරන්න ඔබට හැකි වුණේ දෙවිගේ උපකාරය ඔබට ලැබුණු නිසා බව මතක තබාගන්න. බොන්න වතුර නැති වුණ අවස්ථාවලදී දෙවි ඔබට පර්වතවලින් වතුර ලබා දුන්නා.+

  • 1 කොරින්ති 10:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුහු දෙවිගෙන් ලැබූ ජලයද පානය කළෝය.+ ඔවුන් ජලය පානය කළේ දෙවි ලබා දුන් පර්වතයෙන්ය.+ ඔවුන්ට ඒ පර්වතය+ සෑමවිටම උපකාරයක් විය. ඒ පර්වතයෙන් නියෝජනය වූයේ ක්‍රිස්තුස්වය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න