ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 114
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 114:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:41; 13:3
  • +උත් 42:23; ගීතා 81:5

ගීතාවලිය 114:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:10; ගීතා 76:1; 78:68
  • +නික් 6:7; 19:6; 25:8; 29:45; ද්වි 27:9; 32:9

ගීතාවලිය 114:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:21; ගීතා 77:16; 106:9; 1කොරි 10:1
  • +යොෂු 3:16; ගීතා 74:15

ගීතාවලිය 114:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:18; 20:18; විනි 5:4; ගීතා 29:6; 68:8; යෙරෙ 4:24; හබ 3:6

ගීතාවලිය 114:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:8; යොෂු 2:10; හබ 3:8
  • +යොෂු 4:23

ගීතාවලිය 114:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 64:3
  • +මීකා 6:1; නාහු 1:5

ගීතාවලිය 114:7

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:30; යෝබ් 9:6; ගීතා 77:18; 97:4

ගීතාවලිය 114:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:6; ගණන් 20:11; ගීතා 107:35
  • +ද්වි 8:15; නෙහෙ 9:15; 1කොරි 10:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 114:1නික් 12:41; 13:3
ගීතා. 114:1උත් 42:23; ගීතා 81:5
ගීතා. 114:2උත් 49:10; ගීතා 76:1; 78:68
ගීතා. 114:2නික් 6:7; 19:6; 25:8; 29:45; ද්වි 27:9; 32:9
ගීතා. 114:3නික් 14:21; ගීතා 77:16; 106:9; 1කොරි 10:1
ගීතා. 114:3යොෂු 3:16; ගීතා 74:15
ගීතා. 114:4නික් 19:18; 20:18; විනි 5:4; ගීතා 29:6; 68:8; යෙරෙ 4:24; හබ 3:6
ගීතා. 114:5නික් 15:8; යොෂු 2:10; හබ 3:8
ගීතා. 114:5යොෂු 4:23
ගීතා. 114:6යෙසා 64:3
ගීතා. 114:6මීකා 6:1; නාහු 1:5
ගීතා. 114:71ලේක 16:30; යෝබ් 9:6; ගීතා 77:18; 97:4
ගීතා. 114:8නික් 17:6; ගණන් 20:11; ගීතා 107:35
ගීතා. 114:8ද්වි 8:15; නෙහෙ 9:15; 1කොරි 10:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 114:1-8

ගීතාවලිය

114 ඊශ්‍රායෙල්, ඊජිප්තුවෙන් පිටත්ව ආවෝය.+

එසේය, යාකොබ්ගෙන් පැවතෙන්නෝ ඔවුන් නොදන්නා භාෂාවක් කතා කළ ජාතියක් අතරින් පිටත්ව ආවෝය.+

 2 එවිට යූදා, දෙවිගේ ශුද්ධස්ථානය විය.+

ඊශ්‍රායෙල්, ඔහුගේ ශ්‍රේෂ්ඨ රාජධානිය විය.+

 3 මුහුද ඔහුව දැක පලා ගියේය.+

යොර්දාන් ගඟ ආපස්සට ගියේය.+

 4 කඳු, බැටළුවන් මෙන්ද

හෙල්, බැටළු පැටවුන් මෙන්ද දුව පැන ගියේය.+

 5 මුහුද, ඔබ පලා ගියේ මන්ද?+

යොර්දාන් ගඟ, ඔබ ආපස්සට ගියේ මන්ද?+

 6 කඳු, ඔබ බැටළුවන් මෙන් දුව පැන ගියේ මන්ද?+

හෙල්, ඔබ බැටළු පැටවුන් මෙන් පැන දිව්වේ මන්ද?+

 7 පොළොව, අපේ ස්වාමීන් වූ යාකොබ්ගේ දෙවි නිසා

භීතියෙන් වෙවුලන්න.+

 8 ඔහු පර්වතය, දිය පොකුණක් බවටද+

කලු ගල් පර්වතය, දිය උල්පතක් බවටද පත් කරන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න