ද්විතීය කතාව 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න.+ ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය+ කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.+ ද්විතීය කතාව 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “මා අද ඔබට කියා දෙන මේ අණපනත්වලින්+ එකක්වත් කඩ නොකර ඒවාට කීකරු වෙන්න. ඔබ යෙහෝවා දෙවිට ප්‍රේම කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරන්න.+ ලූක් 10:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’*+ එසේම ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”+
5 ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න.+ ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය+ කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.+
13 “මා අද ඔබට කියා දෙන මේ අණපනත්වලින්+ එකක්වත් කඩ නොකර ඒවාට කීකරු වෙන්න. ඔබ යෙහෝවා දෙවිට ප්‍රේම කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරන්න.+
27 එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’*+ එසේම ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”+