ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 31:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඊජිප්තුවෙන් උපකාර පතන අය පිටට බොහෝ දුක් පීඩා පැමිණෙයි!+ ඔවුන් විශ්වාසය තබන්නේ අසංඛ්‍යාත යුධ රථ+ හා බලවත් අශ්වයන් කෙරෙහිය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේවත් මඟ පෙන්වීම් ඉල්ලන්නේවත් නැත.+

  • යෙසායා 36:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඊජිප්තුවෙන් අශ්ව රථ සහ අසරුවන් ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට,+ මගේ ස්වාමියාට සේවය කරන සුළුම නිලධාරියෙකුටවත් පහර දෙන්න පුළුවන්ද?”+

  • එසකියෙල් 17:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එහෙත් ඒ තැනැත්තා බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+ ඊජිප්තුවට දූත පිරිසක් යවා උපකාර පැතූ ඔහු, ඔවුන්ගෙන් අශ්වයන්ද+ විශාල සෙනඟක්ද ඉල්ලීය. නමුත් ඔහුගේ සැලසුම් සාර්ථක වෙයිද? මේ දේවල් කරන ඔහුට ගැලවිය හැකිද? ගිවිසුම කඩ කරන ඔහුට ඇත්තටම ගැලවිය හැකිද?’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න