යොෂුවා 22:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පසුව ඊශ්‍රායෙල්හි ඉතුරු සෙනඟට ඒ ගැන ආරංචි වී+ ඔවුහු මෙසේ කීවෝය. “රූබෙන්, ගාද් හා මනස්සේ ගෝත්‍රවල අය කරලා තියෙන දේ බලන්න! ඔවුන් කානාන් දේශයෙන් පිට වෙලා යන්න කලින් යොර්දාන් ගඟ ළඟ පූජාසනයක් හදාගෙන. ඔවුන් පූජාසනය හදලා තියෙන්නේ අපිට අයිති පැත්තෙයි.”
11 පසුව ඊශ්‍රායෙල්හි ඉතුරු සෙනඟට ඒ ගැන ආරංචි වී+ ඔවුහු මෙසේ කීවෝය. “රූබෙන්, ගාද් හා මනස්සේ ගෝත්‍රවල අය කරලා තියෙන දේ බලන්න! ඔවුන් කානාන් දේශයෙන් පිට වෙලා යන්න කලින් යොර්දාන් ගඟ ළඟ පූජාසනයක් හදාගෙන. ඔවුන් පූජාසනය හදලා තියෙන්නේ අපිට අයිති පැත්තෙයි.”