ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුහු ඊශ්‍රායෙල්වරුන් තිස්හයදෙනෙකුව පමණ මරා දැමූහ. ඔවුහු ඉතුරු අයව නුවර දොරටුවේ සිට කඳු බෑවුම දිගේ ලුහුබැඳගෙන ආවෝය.+ ෂෙබාරීම්* දක්වාම ඔවුන් පසුපස ලුහුබැඳ ඇවිත් ඔවුන්ට පහර දුන්නෝය. එහෙයින් ඊශ්‍රායෙල්වරු හොඳටම භය වී අධෛර්යයට පත් වූහ.+

  • යොෂුවා 7:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එවිට යොෂුවා සහ මුළු ඊශ්‍රායෙල් සෙනඟ, සේරාගේ පුත් ආකාන්වද+ ඔහු සඟවාගත් රිදීද ඇඳුමද රත්තරන් පොල්ලද+ ඔහුගේ දූදරුවන්වද ඔහුගේ ගොනුන්වද බූරුවන්වද බැටළුවන්වද කූඩාරමද ඔහුට අයිති සියල්ලද ආකොර් තැනිතලාවට+ ගෙන ගියෝය.

  • යොෂුවා 7:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඉන්පසු යොෂුවා මෙසේ කීවේය. “අප සියලුදෙනා පිටට ඔබ ශාපයක් ගෙනා නිසා+ යෙහෝවා දෙවි අද ඔබව ප්‍රතික්ෂේප කළා.” එවිට මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ට ගල් ගසා ඔවුන්ව මරා,+ ගින්නෙන් දවා දැමුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න