හෙබ්‍රෙව් 10:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+ 2 පේතෘස් 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඇත්තෙන්ම ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගෙන මේ ලෝකයේ අපවිත්‍ර ක්‍රියාවලින් ගැලවුණු පසු+ ඔවුන් නැවතත් ඒ දේවලටම පැටලී ඒවාට හසු වුවහොත්+ ඔවුන් මුලින් සිටි තත්වයට වඩා ඔවුන්ගේ අවසන් තත්වය භයානක වනු ඇත.+
38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+
20 ඇත්තෙන්ම ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගෙන මේ ලෝකයේ අපවිත්‍ර ක්‍රියාවලින් ගැලවුණු පසු+ ඔවුන් නැවතත් ඒ දේවලටම පැටලී ඒවාට හසු වුවහොත්+ ඔවුන් මුලින් සිටි තත්වයට වඩා ඔවුන්ගේ අවසන් තත්වය භයානක වනු ඇත.+