උත්පත්ති 36:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එබැවින් ඒසව් සේයිර්+ නමැති කඳුකර ප්‍රදේශයට ගොස් ජීවත් විය. ඒසව්ව ඒදොම්+ ලෙසද හඳුන්වනු ලැබීය. ද්විතීය කතාව 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. මන්ද උරුමයක් හැටියට මා සේයිර් කන්ද දී තිබෙන්නේ ඒසව්ටයි.+ ඒ නිසා ඒ දේශයෙන් එක බිම් අඟලක්වත්* මම ඔබට දෙන්නේ නැහැ.
5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. මන්ද උරුමයක් හැටියට මා සේයිර් කන්ද දී තිබෙන්නේ ඒසව්ටයි.+ ඒ නිසා ඒ දේශයෙන් එක බිම් අඟලක්වත්* මම ඔබට දෙන්නේ නැහැ.