ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 17:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ආබ්‍රම්ට වයස අවුරුදු අනූනවයක් වූ විට යෙහෝවා දෙවි ඔහුට දර්ශනය වී මෙසේ කීවේය.+ “මා සියලු බලැති දෙවිය.+ මගේ කැමැත්තට එකඟව ජීවත් වෙමින් ඔබ නිදොස් කෙනෙකු බව ඔප්පු කර පෙන්වන්න.+

  • ද්විතීය කතාව 18:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒ නිසා ඔබ මේ දේවලට කිසිසේත් සම්බන්ධ නොවී යෙහෝවා දෙවි ඉදිරියේ නිදොස්ව සිටිය යුතුයි.+

  • ගීතාවලිය 119:80
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  80 ඔබේ නියෝග කඩ නොකර මාගේ මුළු හදවතින්ම ඒවා පිළිපැදීමට මට හැකි වේවා!+

      එවිට මම කිසිවිටක ලැජ්ජාවට පත් නොවනු ඇත.+

  • යොහන් 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්.*+ ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට* හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න