උත්පත්ති 32:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු යාකොබ් ඒදොම්හි+ පිහිටි සේයිර් නම් පළාතේ+ ජීවත් වූ තම සහෝදරයා වන ඒසව් වෙතට පණිවිඩකරුවන්ව+ යැවීය. ද්විතීය කතාව 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “කලක් ගත වූ පසු යෙහෝවා දෙවි පැවසූ ආකාරයට අපි එතැනින් පිටත් වී රතු මුහුදට යන මාර්ගය දිගේ පාළුකරය වෙතට ගමන් කළා.+ සේයිර් කන්ද මඟහැර ගිය අපි දවස් ගණනාවක් ඒ අවට ප්‍රදේශවල ගමන් කළා.
3 ඉන්පසු යාකොබ් ඒදොම්හි+ පිහිටි සේයිර් නම් පළාතේ+ ජීවත් වූ තම සහෝදරයා වන ඒසව් වෙතට පණිවිඩකරුවන්ව+ යැවීය.
2 “කලක් ගත වූ පසු යෙහෝවා දෙවි පැවසූ ආකාරයට අපි එතැනින් පිටත් වී රතු මුහුදට යන මාර්ගය දිගේ පාළුකරය වෙතට ගමන් කළා.+ සේයිර් කන්ද මඟහැර ගිය අපි දවස් ගණනාවක් ඒ අවට ප්‍රදේශවල ගමන් කළා.