නික්මයාම 23:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “ඔබ යන සෑම තැනකම ජීවත් වන මිනිස්සු මා ගැන අසා, ඔබව දකින්නත් පෙර භයෙන් වෙවුලන්නෝය.+ ඔබ ඔවුන් අතරට ගිය පසු මම ඔවුන්ව වියවුලට පත් කරන්නෙමි. ඔබේ සියලු සතුරන්ට ඔබ ඉදිරියෙන් පලා දුවන්න සලස්වන්නෙමි.+ ගණන් කතාව 34:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ඔබ දැන් යන කානාන් දේශයේ+ ඔබට උරුමයක්+ ලෙස ලැබෙන ඉඩම්වල දේශ සීමා+ වෙන් කළ යුත්තේ මේ ආකාරයටයි. ද්විතීය කතාව 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවි ඒ දේශයේ සිටින ජාතීන්ව පලවාහැර ඔබට එය ලබා දෙයි.+ ඔබටත් වඩා බලවත් ඒ ජාතීන්ව දේශයෙන් පන්නා දමන්න ඔබට පුළුවන් වෙයි.+
27 “ඔබ යන සෑම තැනකම ජීවත් වන මිනිස්සු මා ගැන අසා, ඔබව දකින්නත් පෙර භයෙන් වෙවුලන්නෝය.+ ඔබ ඔවුන් අතරට ගිය පසු මම ඔවුන්ව වියවුලට පත් කරන්නෙමි. ඔබේ සියලු සතුරන්ට ඔබ ඉදිරියෙන් පලා දුවන්න සලස්වන්නෙමි.+
2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ඔබ දැන් යන කානාන් දේශයේ+ ඔබට උරුමයක්+ ලෙස ලැබෙන ඉඩම්වල දේශ සීමා+ වෙන් කළ යුත්තේ මේ ආකාරයටයි.
23 යෙහෝවා දෙවි ඒ දේශයේ සිටින ජාතීන්ව පලවාහැර ඔබට එය ලබා දෙයි.+ ඔබටත් වඩා බලවත් ඒ ජාතීන්ව දේශයෙන් පන්නා දමන්න ඔබට පුළුවන් වෙයි.+