යොෂුවා 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් ඊශ්‍රායෙල්වරු ගෙෂූර්වරුන්ව සහ මයකාත්වරුන්ව ඔවුන්ගේ දේශයෙන් පන්නා දැමුවේ නැත.+ ගෙෂූර්වරු+ සහ මයකාත්වරු අද වන තුරු ඊශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරති.
13 එහෙත් ඊශ්‍රායෙල්වරු ගෙෂූර්වරුන්ව සහ මයකාත්වරුන්ව ඔවුන්ගේ දේශයෙන් පන්නා දැමුවේ නැත.+ ගෙෂූර්වරු+ සහ මයකාත්වරු අද වන තුරු ඊශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරති.