ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 15:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ දවසේදී යෙහෝවා දෙවි ආබ්‍රම් සමඟ ගිවිසුමක්+ ඇති කරගනිමින් මෙසේ කීවේය. “ඊජිප්තු ගඟේ සිට යුප්‍රටීස් නම් මහ ගඟ+ දක්වා විහිදෙන මේ දේශය මම ඔබෙන් පැවතෙන්නන්ට දෙන්නෙමි.+

  • නික්මයාම 23:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “මම ඔබේ දේශ සීමා රතු මුහුදේ සිට පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද පාළුකරයේ සිට මහා ගංගාව*+ දක්වාද විශාල කරන්නෙමි. දේශයේ ජීවත් වන වැසියන්ව මම ඔබේ අතට හසු කර දෙන්නෙමි. ඔබ ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නහුය.+

  • ගණන් කතාව 34:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “‘දේශයේ දකුණු සීමාව, ෂින් පාළුකරයේ සිට ඒ අසල පිහිටි ඒදොම් දේශ සීමාව+ දිගේ නැඟෙනහිර දෙසින් තිබෙන ලුණු මුහුද+ දක්වා විහිදී යන්නේය.

  • ද්විතීය කතාව 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මෙතැනින් පිටත් වී අමෝරිවරුන්+ ජීවත් වන කඳුකර ප්‍රදේශයටත් ඒ අවට පිහිටි සියලුම ප්‍රදේශවලටත් යන්න. ඒ අවට පිහිටි කඳුකර පළාත,+ නෙගෙබ් පළාත,+ පහත් බිම්* හා මහ අරබා+ නිම්නය වෙතටත් වෙරළබඩ තීරය+ වෙතටත් කානානිවරුන්+ ජීවත් වන ප්‍රදේශ වෙතටත් යන්න. ඔබ ලෙබනොන්+ දේශය දක්වාත් යුප්‍රටීස්+ නම් මහ ගඟ දක්වාත් යා යුතුයි.

  • යොෂුවා 15:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එය එතැන් සිට අෂ්මොන්+ දක්වාද ඊජිප්තු නිම්නය+ දිගේ ගොස් මහ මුහුදෙන් කෙළවර විය. යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ දකුණු සීමාව එයයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න