-
යොෂුවා 12:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 හෙෂ්බොන් නගරයේ+ වාසය කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ව+ ඊශ්‍රායෙල්වරු පරාජය කළෝය. ඔහු ආනොන් නිම්නයේ එක් පැත්තක පිහිටි අරෝයේර් නගරයේ+ පාලකයා විය. ආනොන් නිම්නයේ+ මැද සිට යබ්බොක් නිම්නය දක්වා වූ මුළු ප්‍රදේශයම ඔහු යටතේ තිබිණ. ගිලියද් දේශයෙන් භාගයක්ද පාලනය කළේ ඔහුය. යබ්බොක් නිම්නය+ අම්මොන්වරුන්ගේ දේශ සීමාව විය.
-
-
විනිශ්චයකරුවෝ 11:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ඊට පිළිතුරු වශයෙන් අම්මොන්වරුන්ගේ රජ යෙප්තාට මෙසේ දන්වා එවීය. “ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වී පැමිණි විට ඔවුන් මගේ දේශය එනම්, ආනොන් ඔයේ+ සිට යබ්බොක් ඔය දක්වා යොර්දාන් ගඟට+ එගොඩින් පිහිටි මුළු දේශය පැහැරගත්තා.+ ඒ නිසයි මම ඔබට විරුද්ධව යුද්ධයට සැරසෙන්නේ. ඔබේ සෙනඟ අයිති කරගත් ඒ දේශය නැවත අපට සමාදානයෙන් භාර දෙන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.”
-