ද්විතීය කතාව 4:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 සීහොන්ට අයිති වූ දේශයද බාෂාන්හි රජු වූ ඕග්ට+ අයිති වූ දේශයද ඔවුහු අල්ලාගත්තෝය. යොර්දාන් ගඟට නැඟෙනහිරින් ජීවත් වූ අමෝරිවරුන්ගේ එම රජවරුන් දෙදෙනාට අයිති වූ මුළු ප්‍රදේශයම ඔවුහු යටත් කරගත්තෝය.
47 සීහොන්ට අයිති වූ දේශයද බාෂාන්හි රජු වූ ඕග්ට+ අයිති වූ දේශයද ඔවුහු අල්ලාගත්තෝය. යොර්දාන් ගඟට නැඟෙනහිරින් ජීවත් වූ අමෝරිවරුන්ගේ එම රජවරුන් දෙදෙනාට අයිති වූ මුළු ප්‍රදේශයම ඔවුහු යටත් කරගත්තෝය.