ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 13:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබේ පදිංචිය සඳහා යෙහෝවා දෙවි ඔබට ලබා දෙන යම් නුවරකින් ඔබට මෙවැනි දෙයක් ආරංචි විය හැකියි.

  • යොෂුවා 22:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මෙය ඇසූ විට ඊශ්‍රායෙල් සෙනඟ+ ඔවුන්ට විරුද්ධව යුද්ධයට යෑම සඳහා+ ෂීලෝහිදී රැස් වූහ.+

  • විනිශ්චයකරුවෝ 21:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඉන්පසු ඊශ්‍රායෙල්වරු මෙසේ පැවසූහ. “අපි මිෂ්පා නුවරේ රැස් වූ අවස්ථාවේදී යෙහෝවා දෙවි ඉදිරියේ ඉතා බැරෑරුම් පොරොන්දුවක් වුණා.+ ඒ පොරොන්දුවට අනුව බෙන්ජමින්වරුන්ට විරුද්ධව අප කළ සටනට අප හා එක් නොවූ අයව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඉතින් යෙහෝවා දෙවිගේ සෙනඟ වන අප සමඟ සටනට යෑමට ඊශ්‍රායෙල්වරුන් අතරින් එකතු නොවුණේ කවුද?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න