ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ යුද්ධයට යන විට ඔවුන් ඔබට වඩා බොහෝ අශ්වයන් හා අශ්ව රථ+ තිබෙන බලවත් සෙනඟක් බව ඔබට පෙනී යනවා නම් ඒ ගැන බිය වෙන්න එපා. ඔබව ඊජිප්තු දේශයෙන් නිදහස් කළ+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ සිටින බව නිතරම මතක තබාගන්න.+

  • යොෂුවා 17:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එවිට යෝසෙප්ගෙන් පැවතෙන්නෝ ඔහුට මෙසේ පිළිතුරු දුන්නෝය. “අපට ජීවත් වීමට කඳුකර ප්‍රදේශයේ ඉඩ මදි බව ඇත්තයි. ඒත් අපි කොහොමද තැනිතලාවේ ජීවත් වන කානානිවරුන්ට විරුද්ධව සටන් කරන්නේ? බෙත්-ෂෙයාන් නගරයේ+ හා ඒ අවට ගම්මානවල විතරක් නෙමෙයි යෙෂ්‍රෙයෙල් තැනිතලාවේ+ ජීවත් වෙන හැමෝටම රෝදවලට යකඩ උල් සවි කළ රථ තිබෙනවා.”+

  • විනිශ්චයකරුවෝ 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුන්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය දිගටම ලැබුණු නිසා කඳුකර ප්‍රදේශය අත් පත් කරගැනීමට හැකි විය. එනමුත් තැනිතලාවල ජීවත් වූ වැසියන්ට යකඩ උල් සවි කළ+ යුධ රථ තිබූ නිසා+ ඔවුන්ව පන්නා දැමීමට යූදා ගෝත්‍රයේ සෙනඟට නොහැකි විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න