උත්පත්ති 30:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ අවස්ථාවේදී ලෙයා පැවසුවේ මෙයයි. “දෙවි ඇත්තෙන්ම මට අගනා දායාදයක් දුන්නා. මම මගේ ස්වාමිපුරුෂයාට පුතුන් හයදෙනෙක්+ බිහි කර දුන් නිසා ඔහු දැන් මාව පිළිගනියි.”+ එබැවින් ඇය එම පුත්‍රයාට සෙබ්‍යූලන්*+ යන නම තැබුවාය. උත්පත්ති 35:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ලෙයාට උපන් පුත්‍රයන් නම් යාකොබ්ගේ කුලුඳුලා වන රූබෙන්,+ සිමියොන්, ලෙවී, යූදා, ඉසකාර් සහ සෙබ්‍යූලන් යන අයයි. යොෂුවා 19:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තුන්වන වතාවට දාදු දැමූ+ විට වෙන් කරනු ලැබුවේ සෙබ්‍යූලන් ගෝත්‍රයට+ අයිති ප්‍රදේශයයි. ඔවුන්ට උරුමයක් ලෙස ලැබුණු ප්‍රදේශයේ සීමාව සාරිද් නගරය දක්වා විහිදී ගියේය.
20 ඒ අවස්ථාවේදී ලෙයා පැවසුවේ මෙයයි. “දෙවි ඇත්තෙන්ම මට අගනා දායාදයක් දුන්නා. මම මගේ ස්වාමිපුරුෂයාට පුතුන් හයදෙනෙක්+ බිහි කර දුන් නිසා ඔහු දැන් මාව පිළිගනියි.”+ එබැවින් ඇය එම පුත්‍රයාට සෙබ්‍යූලන්*+ යන නම තැබුවාය.
23 ලෙයාට උපන් පුත්‍රයන් නම් යාකොබ්ගේ කුලුඳුලා වන රූබෙන්,+ සිමියොන්, ලෙවී, යූදා, ඉසකාර් සහ සෙබ්‍යූලන් යන අයයි.
10 තුන්වන වතාවට දාදු දැමූ+ විට වෙන් කරනු ලැබුවේ සෙබ්‍යූලන් ගෝත්‍රයට+ අයිති ප්‍රදේශයයි. ඔවුන්ට උරුමයක් ලෙස ලැබුණු ප්‍රදේශයේ සීමාව සාරිද් නගරය දක්වා විහිදී ගියේය.