1 සාමුවෙල් 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබේ සේවකයන්ගෙන් ඇහුවොත් ඔවුනුත් ඔබට ඒ ගැන කියයි. දැන් මගේ සේවකයන්ට කරුණාව පෙන්වන්න. මම ඔවුන්ව ඔබ වෙතට එවන්නේ හොඳ දවසකයි. ඔබේ පුත්‍රයෙක් වගේ ඉන්න මටත් මගේ සේවකයන්ටත් ඔබ කැමති දෙයක් දෙන්න.’”+ 2 සාමුවෙල් 17:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔවුහු ඇඳන්ද බේසම්ද මැටි භාජනද රැගෙන ආවෝය. ඔවුහු තිරිඟු, බාර්ලි, පිටි,+ බැදපු ධාන්‍ය,+ වියළි ධාන්‍ය, බෝංචි,+ පරිප්පු,+
8 ඔබේ සේවකයන්ගෙන් ඇහුවොත් ඔවුනුත් ඔබට ඒ ගැන කියයි. දැන් මගේ සේවකයන්ට කරුණාව පෙන්වන්න. මම ඔවුන්ව ඔබ වෙතට එවන්නේ හොඳ දවසකයි. ඔබේ පුත්‍රයෙක් වගේ ඉන්න මටත් මගේ සේවකයන්ටත් ඔබ කැමති දෙයක් දෙන්න.’”+
28 ඔවුහු ඇඳන්ද බේසම්ද මැටි භාජනද රැගෙන ආවෝය. ඔවුහු තිරිඟු, බාර්ලි, පිටි,+ බැදපු ධාන්‍ය,+ වියළි ධාන්‍ය, බෝංචි,+ පරිප්පු,+