නික්මයාම 29:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මුහුන් නොදැමූ රොටි, තෙල් මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හා තෙල් තැවරූ මුහුන් නොදැමූ සිහින් රොටි සාදාගන්න.+ ඒවා සෑදිය යුත්තේ සිහින් තිරිඟු පිටිවලිනි. ලෙවී කතාව 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි.
2 මුහුන් නොදැමූ රොටි, තෙල් මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හා තෙල් තැවරූ මුහුන් නොදැමූ සිහින් රොටි සාදාගන්න.+ ඒවා සෑදිය යුත්තේ සිහින් තිරිඟු පිටිවලිනි.
2 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි.