ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 14:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 හතරවන දවසේදී ඔවුහු සැම්සන්ගේ බිරිඳව හමු වී ඇයට මෙසේ පැවසූහ. “මේ උත්සවයට අපට ආරාධනා කළේ මේකටද? අපට බැහැ පාඩු විඳින්න.+ ඒ නිසා ඔබ ඔහුව කොහොමහරි රවට්ටලා තේරවිල්ලේ අර්ථය දැනගෙන අපට කියන්න.+ එහෙම නොකළොත් ඔබවත් ඔබේ පියාගේ පවුලේ අයවත් අපි ගිනිබත් කරනවා.”+

  • විනිශ්චයකරුවෝ 15:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සිදු වූ දේ දුටු පිලිස්තිවරු, “කවුද මේ වගේ විනාශයක් කළේ” කියා ඇසුවෝය. එවිට පිරිසක් ඇවිත්, “මේ දේ කළේ තිම්නාහ් නුවරේ වැසියෙකුගේ බෑනා කෙනෙක්. ඔහුගේ නම සැම්සන්. ඔහු එහෙම කළේ ඔහුගේ බිරිඳගේ පියා ඇයව වෙන කෙනෙකුට විවාහ කර දුන් නිසයි”+ කියා පැවසුවෝය. එවිට පිලිස්තිවරු ගොස් ඇයවත් ඇගේ පියාවත් අල්ලාගෙන ඔවුන්ට ගිනි තැබුවෝය.+

  • 2 ලේකම් 25:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට අමෂියා රජ එෆ්‍රායිම්වරුන්ගෙන් ගෙන්වාගත් හමුදා පිරිස තම හමුදාවෙන් ඉවත් කර ඔවුන්ව ආපසු ඔවුන්ගේ දේශයට යැවීය. යූදාහි වැසියන්ට විරුද්ධව උදහස් වූ ඔවුහු තම දේශය බලා පිටත්ව ගියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න