ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ තැනැත්තා වයින් හෝ වෙනත් ඕනෑම මත්පැන් වර්ගයක් හෝ බීමෙන් වැළකිය යුතුයි. වයින්වලින් හෝ වෙනත් මත්පැන් වර්ගයකින්+ හෝ සෑදූ ඇඹුල් රසැති පානයක්වත් මිදිවලින් සෑදූ කිසිම පානයක්වත් ඔහු පානය නොකළ යුතුයි. ඉදුණු මිදිවත් වියළි මිදිවත් ඔහු නොකෑ යුතුයි.

  • ලූක් 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි ඉදිරියෙහි ඔහු උතුම් කෙනෙක් වෙයි.+ නමුත් ඔහුට වයින්වත් මත්පැන්වත් බොන්න තහනම්.+ මව්කුසේ සිටම දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න