ගණන් කතාව 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ තැනැත්තා වයින් හෝ වෙනත් ඕනෑම මත්පැන් වර්ගයක් හෝ බීමෙන් වැළකිය යුතුයි. වයින්වලින් හෝ වෙනත් මත්පැන් වර්ගයකින්+ හෝ සෑදූ ඇඹුල් රසැති පානයක්වත් මිදිවලින් සෑදූ කිසිම පානයක්වත් ඔහු පානය නොකළ යුතුයි. ඉදුණු මිදිවත් වියළි මිදිවත් ඔහු නොකෑ යුතුයි. විනිශ්චයකරුවෝ 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එමනිසා ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබ වයින්වත් වෙන කිසි මත්පැන් වර්ගයක්වත් පානය කරන්න එපා.+ අපවිත්‍රයයි සැලකෙන කිසිම දෙයක් කන්නත් එපා.+ මතෙව් 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මේ පරම්පරාවත් ක්‍රියා කරන්නේ එලෙසයි. යොහන් සාමාන්‍ය විදිහට කමින් බොමින් තම ජීවිතය ගත කළේ නැහැ.+ නමුත් ‘ඔහුට භූතයෙක් ආවේශ වෙලා’ කියා කිසි දෙයකින් සතුටු වන්නේ නැති මිනිසුන් කියනවා.
3 ඒ තැනැත්තා වයින් හෝ වෙනත් ඕනෑම මත්පැන් වර්ගයක් හෝ බීමෙන් වැළකිය යුතුයි. වයින්වලින් හෝ වෙනත් මත්පැන් වර්ගයකින්+ හෝ සෑදූ ඇඹුල් රසැති පානයක්වත් මිදිවලින් සෑදූ කිසිම පානයක්වත් ඔහු පානය නොකළ යුතුයි. ඉදුණු මිදිවත් වියළි මිදිවත් ඔහු නොකෑ යුතුයි.
4 එමනිසා ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබ වයින්වත් වෙන කිසි මත්පැන් වර්ගයක්වත් පානය කරන්න එපා.+ අපවිත්‍රයයි සැලකෙන කිසිම දෙයක් කන්නත් එපා.+
18 මේ පරම්පරාවත් ක්‍රියා කරන්නේ එලෙසයි. යොහන් සාමාන්‍ය විදිහට කමින් බොමින් තම ජීවිතය ගත කළේ නැහැ.+ නමුත් ‘ඔහුට භූතයෙක් ආවේශ වෙලා’ කියා කිසි දෙයකින් සතුටු වන්නේ නැති මිනිසුන් කියනවා.