ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එනමුත් යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වීම් ලබා දීම සඳහා ඔවුන් අතරේ විනිශ්චයකරුවන්ව පත් කළේය.+ ඔවුහු කොල්ලකරුවන් අතින් ඊශ්‍රායෙල් සෙනඟව බේරාගත්තෝය.+

  • විනිශ්චයකරුවෝ 13:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත්තෝය.+ එහෙයින් යෙහෝවා දෙවි අවුරුදු හතළිහක් පුරා ඔවුන්ව පිලිස්තිවරුන්ගේ පීඩාකාරී පාලනය යටතේ තැබුවේය.+

  • නෙහෙමියා 9:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඒ නිසා, ඔවුන්ගේ සතුරන් අතට ඔබ ඔවුන්ව හසු කර දුන්නා.+ ඒ සතුරන් නිසා ඔවුන් බොහෝ දුක් පීඩා වින්දා.+ එවිට ඔවුන් හඬමින් ඔබට කන්නලව් කළා.+ ඔවුන්ට ඔබව සිහි වුණේ එවිටයි. නමුත් ස්වර්ගයේ සිටින ඔබ ඔවුන්ට ඇහුම්කන් නොදී සිටියේ නැහැ.+ ඔබ ඔවුන් වෙත ගැලවුම්කරුවන්ව+ යවා සතුරන්ගේ අතින් ඔවුන්ව ගලවාගත්තා.+ ඒ ඔබේ අතිමහත් දයාව+ නිසයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න