ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘ඔබ රූප සාදා නොගත යුතුයි.+ අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයට+ සමානව රූපයක් සාදා නොගන්න.

  • ද්විතීය කතාව 9:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉන්පසුව යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘ඉක්මන් කර කන්දෙන් බැස යන්න. ඔබ ඊජිප්තුවෙන් ගෙනා සෙනඟ දැන් රූපයක්+ සාදාගෙන ඉතා දුෂ්ට විදිහට ක්‍රියා කරනවා.+ මා ඔවුන්ට අණ කළ දේවල් කොතරම් ඉක්මනින් ඔවුන්ට අමතක වෙලාද!’

  • ද්විතීය කතාව 27:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න