ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 28:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “රත්නිල් පැහැගැන්වූ ලොම්, රන් නූල්, නිල් පැහැති නූල්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යනාදියෙන් වැඩ දමා ඒෆොද් හැට්ටය සෑදිය යුතුයි.+

  • විනිශ්චයකරුවෝ 8:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ගිඩියොන් ඒ රන්වලින් ඒෆොද් හැට්ටයක්+ සාදා එය ඔෆ්රා+ නම් තම නුවරෙහි ප්‍රදර්ශනය කළේය. පසුව සියලුම ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වී ඊට නමස්කාර කළෝය.+ ඒ හැට්ටය නිසා ගිඩියොන්ටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් ප්‍රශ්න රැසකට මුහුණ පාන්න සිදු විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න