යොෂුවා 19:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 දාන් ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශය ඔවුන්ට ප්‍රමාණවත් නොවුණු නිසා+ ඔවුහු ලේෂම් නගරයට+ විරුද්ධව සටන් කර, එහි සිටි වැසියන්ව කඩුවෙන් මරා දමා එහි පදිංචි වූහ. පසුව ඔවුහු ඒ නගරයට ඔවුන්ගේ මුතුන්මිත්තාගේ නමද එකතු කර එය ලේෂම් දාන් කියා හැඳින්වූහ.+ විනිශ්චයකරුවෝ 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්‍රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්‍රයේ ප්‍රධානියා වූ නිසාය.
47 දාන් ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශය ඔවුන්ට ප්‍රමාණවත් නොවුණු නිසා+ ඔවුහු ලේෂම් නගරයට+ විරුද්ධව සටන් කර, එහි සිටි වැසියන්ව කඩුවෙන් මරා දමා එහි පදිංචි වූහ. පසුව ඔවුහු ඒ නගරයට ඔවුන්ගේ මුතුන්මිත්තාගේ නමද එකතු කර එය ලේෂම් දාන් කියා හැඳින්වූහ.+
29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්‍රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්‍රයේ ප්‍රධානියා වූ නිසාය.