ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 14:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 තම ඥාති පුත්‍රයාව පැහැරගෙන ගිය බව+ ආබ්‍රම්ට දැනගන්න ලැබුණු විට, ඔහුගේම නිවසේ උපන්,+ සටනට දක්ෂ වූ දාසයන් තුන්සිය දහඅටදෙනෙකුව තෝරාගෙන+ ඔහු දාන් දක්වා+ එම කොල්ලකරුවන්ව ලුහුබැඳ ගියේය.

  • ද්විතීය කතාව 34:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඉන්පසුව මෝවබ් දේශයේ පාළුකරයේ සිටි මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගොස් යෙරිකෝවට+ මුහුණ ලා පිහිටි පිස්ගා+ කඳු මුදුනට නැග්ගේය. යෙහෝවා දෙවි එහිදී මෝසෙස්ට මුළු දේශයම පෙන්වූවේය. ගිලියද් දේශයේ සිට දාන්+ දක්වාද,

  • යොෂුවා 19:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 දාන් ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශය ඔවුන්ට ප්‍රමාණවත් නොවුණු නිසා+ ඔවුහු ලේෂම් නගරයට+ විරුද්ධව සටන් කර, එහි සිටි වැසියන්ව කඩුවෙන් මරා දමා එහි පදිංචි වූහ. පසුව ඔවුහු ඒ නගරයට ඔවුන්ගේ මුතුන්මිත්තාගේ නමද එකතු කර එය ලේෂම් දාන් කියා හැඳින්වූහ.+

  • විනිශ්චයකරුවෝ 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්‍රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්‍රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය.

  • 2 සාමුවෙල් 17:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දාන් ඉඳන් බෙයර්-ෂෙබා දක්වා+ මුහුදු වෙරළේ වැලි වගේ+ ඉන්න මුළු මහත් ඊශ්‍රායෙල් සෙනඟව ඔබ ළඟට රැස් කරගන්න. ඊටපස්සේ ඒ සෙනඟ සමඟ ඔබ සටනට යන්න.+

  • 1 රාජාවලිය 12:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 පසුව ඔහු එක් රූපයක් බෙතෙල් නගරයේද+ අනික් රූපය දාන් නගරයේද+ තැබුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න