ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 15:60
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 60 කිර්යත්-යෙයාරීම්+ කියාද හැඳින්වූ කිර්යත්-බාල්+ සහ රබ්බාය. එම නගරවල ගණන දෙකකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.

  • 1 සාමුවෙල් 7:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 පසුව කිර්යත්-යෙයාරීම්හි+ වැසියෝ පැමිණ කන්දක් උඩ පිහිටි අබිනාදාබ්ගේ+ නිවසට යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ගියෝය. ඔවුහු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ආරක්ෂා කිරීම සඳහා අබිනාදාබ්ගේ පුත්‍රයා වන එලියාසර්ව පත් කළෝය.

  • 2 ලේකම් 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් දාවිත් රජ විසින් සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ කිර්යත්-යෙයාරීම් සිට+ යෙරුසලම් නුවරට ගෙනැවිත් තිබිණ. ඒ නිසා ගිවිසුම් පෙට්ටිය තබා තිබුණේ දාවිත් රජු විසින් යෙරුසලමෙහි+ සූදානම් කළ කූඩාරමේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න