2 සාමුවෙල් 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව ඔහු රැස් කරගත් සෙනඟ සමඟ බායලෙ-යූදා නුවරට+ ගියේය. කෙරුබ්වරුන් පිට හිඳගෙන+ සිටින ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ+ නාමය+ දරන සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එතැනින් රැගෙන ඒමට ඔවුහු අදහස් කළෝය.
2 පසුව ඔහු රැස් කරගත් සෙනඟ සමඟ බායලෙ-යූදා නුවරට+ ගියේය. කෙරුබ්වරුන් පිට හිඳගෙන+ සිටින ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ+ නාමය+ දරන සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එතැනින් රැගෙන ඒමට ඔවුහු අදහස් කළෝය.