විනිශ්චයකරුවෝ 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ පස්දෙනා නිවසට ඇතුල් වී ඒෆොද් හැට්ටයත් ටෙරෆිම් රූපත් අනික් රූප දෙකත්+ ගත් විට එය දුටු ලෙවීවරයා,+ “ඔබ මොනවාද මේ කරන්නේ” කියා ඔවුන්ගෙන් ඇසුවේය.
18 ඒ පස්දෙනා නිවසට ඇතුල් වී ඒෆොද් හැට්ටයත් ටෙරෆිම් රූපත් අනික් රූප දෙකත්+ ගත් විට එය දුටු ලෙවීවරයා,+ “ඔබ මොනවාද මේ කරන්නේ” කියා ඔවුන්ගෙන් ඇසුවේය.