1 සාමුවෙල් 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සාවුල් රජ ඒ මොහොතේ, “මම දාවිත්ට මැරෙන්නම අනිනවා”+ යයි කියමින් දාවිත් දෙසට හෙල්ලය වීසි කළේය.+ ඔහු දෙවරක්ම දාවිත්ට හෙල්ලයෙන් අනින්න උත්සාහ කළ නමුත් දාවිත් ඔහුගෙන් බේරී පලා ගියේය.+ 1 සාමුවෙල් 19:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දාවිත්ට මැරෙන්නම අනිනවා කියා සිතාගෙන සාවුල් රජ ඔහුට හෙල්ලයෙන් දමාගැසුවේය.+ නමුත් දාවිත් එතැනින් ඉවතට පැන්නේය.+ හෙල්ලය ගොස් බිත්තියේ රැඳුණේය. එදින රාත්‍රියේ දාවිත් සාවුල් රජුගේ නිවසින් පලා ගියේය.+ යොහන් 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ.+
11 සාවුල් රජ ඒ මොහොතේ, “මම දාවිත්ට මැරෙන්නම අනිනවා”+ යයි කියමින් දාවිත් දෙසට හෙල්ලය වීසි කළේය.+ ඔහු දෙවරක්ම දාවිත්ට හෙල්ලයෙන් අනින්න උත්සාහ කළ නමුත් දාවිත් ඔහුගෙන් බේරී පලා ගියේය.+
10 දාවිත්ට මැරෙන්නම අනිනවා කියා සිතාගෙන සාවුල් රජ ඔහුට හෙල්ලයෙන් දමාගැසුවේය.+ නමුත් දාවිත් එතැනින් ඉවතට පැන්නේය.+ හෙල්ලය ගොස් බිත්තියේ රැඳුණේය. එදින රාත්‍රියේ දාවිත් සාවුල් රජුගේ නිවසින් පලා ගියේය.+